Saturday, January 23, 2010

සරත් සහ අනේ මන්දා සරත්

පහත ලිපිය අපට එවන ලද්දේ ෆික්රි මහරගමිනි

සරත්
1.තිස්වසරක මෙරට පැවතුන ශාපලත් යුද්දය ඉවර කිරිම පුධාන කොටස් කරැවා විම.
2.තමාට පැවරැ රාජකාරිය අකුරටම ඉටුකිරිමට වග බලා ගැනිම.
3.මෙය තනිව ලබාගත් ජයක් නොව, රජ්‍යය අනුගුහය හා ආක්ෂක ලේකම් තුමා දුන් උපයෝග කරගත් ඉව තුලාව සංවාදයක කිම



අනේ මන්ද සරත්

1. රට පාවාදිමට දත කාපු හකීම්,මානෝ, රනිල් [තවමත් පාවා ඩේමින් සිටියි] හා මංගල සමග එකතුවිම
2.මේ යුදධය තමා තනියම දිනපු එකක් බව කිම.
තවදුරටත්
2a නාවික හමුදාව - මාලු අල්ලා රටට මාලු සැපයිම
2b ගුවන් හමුදාව -අහසින් මල් දැමිම
2c පොලිසිය - වාහන තදබදය මෙහෙයවිම සහ උද්ගෝෂන වලට කදුලු ගැස් ගැසිම
2d සිවිල් ආරක්ෂක බලකාය - කුලියට ඉන්න අය ගනන් කිරිම

යනදේ කල බවට සිතිය හැක.

6 comments:

  1. අඹ ගහත්, කජු ගහත් හැර තවත් ගස් නැද්ද?

    මෙය නොතේරෙන, ලංකාවේ අති මහත් බහුතරයෙන් අඩක් පමණ පට්ට කට්ටයෝය. අනිත් අඩ අමුම අමු මොට්ටයෝය.

    අනේවාසික
    http://anewasika.blogspot.com/

    ReplyDelete
  2. රටට බැන බැන තමන්ගෙ බ්ලොග් එක ප්‍රමෝට් කර ගන්න තියන තරමක් බ්ලොග් වල කමෙන්ට් ස්පෑම් කරන්නෙ මොට්ටයොද කට්ටයොද?

    ReplyDelete
  3. මෙච්චර රට ඉන්න මිනිස්සු ඉන්න බ්ලොග් අවකාශයේ 'අනේවාසික' නමක් දමා ගෙන රටට බැනීමෙන් පෙනෙන්නේ වෙන මොකුත් නොව හීන මානයයි.

    ReplyDelete
  4. රටට බැන බැන තමන්ගෙ බ්ලොග් එක ප්‍රමෝට් කර ගන්න තියන තරමක් බ්ලොග් වල කමෙන්ට් ස්පෑම් කරන්නෙ මොට්ටයොද කට්ටයොද?

    මෙච්චර රට ඉන්න මිනිස්සු ඉන්න බ්ලොග් අවකාශයේ 'අනේවාසික' නමක් දමා ගෙන රටට බැනීමෙන් පෙනෙන්නේ වෙන මොකුත් නොව හීන මානයයි.

    සහතික ඇත්ත

    ReplyDelete
  5. (අනේ)(වාසි)යට(ක)හින,

    අඹ ගස්, කජු ගස් වලට පමණක් නොව මහින්දගේ ජයග්‍රහණය, නුඹ වැනි වල් පැල වලටත් සුභ අනාගතයක් වනු ඇත.

    ReplyDelete