Sunday, January 24, 2010

මෙහෙම වෙන්නේ ඇයි

පහතින් දැක්වෙන්නේ එදා සරත් ගැන මෙදා කලණ ම්තුරන් පැවසු දේයි. ඔබම හොදින් හිතා බලන්න ... විශාල කර බැලීම සදහා පින්තුරය මත ක්ලික් කරන්න. මෙම ලිපියද අප වෙත එවන ලද්දේ නුවර පාර පඨකයෙකි.




මෙන්න රනිල්ගේ අදහස

4 comments:

  1. ඒ කාලේ ලෝකේ ඉන්න හොඳම හමුදාපති ෆොන්සේකා කියලා දැන් මඩ ගහන්නේ මොකටද? ඒවත් දාන්නකෝ....

    ReplyDelete
  2. ආන්ඩුව ෆොන්සේකාගේ හමුදාපති කම ගැන මඩ ගහන්නෙ නැහැනෙ. එයා දක්ෂ හමුදාපති කෙනෙක් බව ආන්ඩුවත් පිළිගන්නවා.

    යූ.ඇන්.පී එක නෙ, ඒ දක්ෂ හමුදාපතිට එදා නොසෑහෙන්නෙ කුණු කතා කියලා, අද ඒ හමුදාපතිගෙම, එයාල බැනපු හමුදා ක්‍රියාමාර්ග කර උඩ තියාගෙන බලයට එන්න දඟලන්නෙ.

    ගැලවීමේ හමුදාවට වත් සුදුසු නැති කෙනා මෙන්න දැන් එයාල ජනාධිපති කමට ‍තෝරා ගෙන? :-) හිනා යන්නෙ නැද්ද මල්ලී මේවට!

    ReplyDelete
  3. ඇයි මල්ලී ගෝඨා කිව්මේ සරත් ෆොන්සේකා විනයක් නැති කෙනෙක් ය, වැඩ පෙන්නපු නැති නිලධාරියෙක් ය, හමුදාපතිකම දුන්නේ මිත්‍රකමටයි කියලා. ඔයාගේ එක කනයි ද ඇහෙන්නේ?

    ReplyDelete
  4. තමන්ගේ පැත්තේ ඉන්නකොට ආවඩන එකයි අනිත් පැත්තට ගියාම ගරහන එකයි අපේ රටේ ගඳගහන දේශපාලනයේ ඇති චාටර්ම ගතියක්. ඔයත් ඒ ගොඩේම තමයි. මඩින් නැතුම ගොඩින් ලියන්න.

    ReplyDelete