Wednesday, January 13, 2010

ගිවිසුම

මතෘකාවෙන්ම කියන්න පුලුවන්නේ අද කතාකරන්නේ මොකක්ද කියලා.... අප රට පාවාදීපු පවරාදිපු අන්දපු මෙ අදි නොයෙකුත් ගිවිසුම් තියනවා. ඔය අතර ඉතින් වැඩිපුර තියේනනේ අපිට කෙල කරපුවා එහෙමත් නැත්නම් පාවාදිපුවා තමයි. අපේ රට මුලන්ම පාවා දිලා තියේන්නේ කුවේණි. එත් ඉතින් ඔකා වහලා තමයි අපට ඉතිහසය කියලා දෙන්නේ. ඊලග එක තමයි 1815 දි උඩරට ගිවිසුම. ඔකටත් ඉතින් කතා දෙකක් තියනවා. සමහරැ කියනවා ඔකා පවාරදිමක් කියලා. තවත් කට්ටියක් කියනවා පාවාදිමක් කියලා. ඔය කොයික උනත් අපට උනේ නරකක්. මෑතකලායේදි අපිට හොරා අපිව පාවලා දුන්නේ ඉතින් අපේ රනිල් මහත්තය තමයි. අයිත් අමුතුවෙන් ඔක ගැන කතා කරන්න ඔනා නැහැ. මොකද උනේ කියලා අපි කවුරැත් දන්නවා. බැරිවෙලාවක් වත් අපේ නෝනා ඔය ආණ්ඩුව විසිරෙව්වේ නැතිනම් අපිට අද උතුරැ පළාතයි නැගෙන හිරයි නැහැ. එත් අපේ අලුත් නායකෙයෝ අපිට උගන්වනේ, හරියට දුටුගැමණු කුමාරයාට උනවහන්සේගේ පියා විසින් සෙනා සංවිදානය කලා වගේ තමයිලු රනිල් කරැනා අම්මාන්ව කඩලා දුන්නේ කියලා. දන්න අය දන්නවා ඒගිවිසුම මොකක්ද කියලා.

දැන් අපි මුලික කරනාවට බහිමු. මෙක තමයි ජවිපේ / එජාප/ මු කො/ දෙමළ ජාතික සංවිදානය හා සරත් මහත්තයා අතර ඇතවි තිබෙන එකමුතුව. දැන් ජවිපේ කියන්නේ එගොල් අතර ගිවිසුමක නැහැලු මොකද? සරත් ව විශ්වාස හා නිර්පාක්ෂික නිසා. ඔය අතරේ ගිවිසුම් නැහැ කියලා රජයට සම්බන්ද අයත් කියනවා. දැන් බලමු දෙමළ ජාතික සංවිදානය මහින්දත් එකක් මොනවද කතා කලේ කියලා. අණුඩුවට අනුව

උතුරැ නැගෙනහිර එක් කිරිම
කොටි නිදහස් කිරීම
අධිආරක්ෂික තලාප අයින් කිරිම
ස්වයං පාලන අයිතය ලාබාදිම

ඔය කාරනා තමයි වැදගත් වෙන්නේ, පහු ගිය දවසක තිබුණු රැස්විමකදි මහිනද කව්වා අපි ඔය කරැණුවලට එකග නැහැ අපි මෙක තවදුරත් එකීය හා අරක්ෂිත රටක් වශයෙන් පවත්වගෙන යනවා කියලා. එගමන් කියනවා සරත්ට ට්එන්ඒ එක සහාහ දක්වන්නේ රජයට ඉදිරපත් කරපු කරැණු වලට සරත් එකගවුනා හා ගිවිසුම් ගැහැව්වා කියාල. අපිට හිතන්න පුලුවන් අඩුම ගනේ ට්එන්ඒ එක ඔය කරැනු සරත්ට ඉදරිපත් කලා කියලාවත්. හරි දැන් හමොටම එක ගැටලුවක් නැහැ. දැන් මමත් කියනාව හරි ජවිපේ ඔච්චර කයනවානම් ගිවිසුමක් ගැහැවේ නැහැ කියලා අපිත් හිතමු. ඒ එකක්ම අපි ගමු ජවිපේ හා එජාපය කියන කාරනවා. එතමයි සරත් යනු කියනදේ කරන / කරනදේ කියන /විශ්වාසි / ගවිසුම් ගසා කොටු කිරිමයට අවැසි නැති/ නිහතමනී/ දුෂණයෙන් තොර / අවංකා / හික්මුනු නායකයෙක් කියලා.


ඔය ඉහත වැකිය අනුව ටිඑන්ඒ එකත් එහෙමම හිතාගෙන සරත් එක්කත් වර්තමනා කරැනු ගැන කතා කලානම්, අනිවර්යයෙන්ම ඔවුනුත් ඔවුන්ගේ කරැනු ඉටුවනු ඇතයි සිතිම අපිට ඉතා පහසුවෙන් වටහාගන්න පුලුවන්. දැන් ඉතින් ට්එන්ඒ හා සරත් අතර ගිවිසුමත් නැතත් හොද අවබෝදයක් තියනවා අර ඉහතින් කී රටේ ආක්ෂාවට හා එකීය බාවයට හානි කරන කරැණු වලට එකගයි කියලා.


හිතන්න උතුරේ ඔකේම චන්ද තයෙන්නේ ලක්ෂ 7 කට ආසන්න ගනනක්. එත් ඔකේන් දෙමළජාතික සංවිදානයට තියේනන පුලුවන් ලක්ෂ 2 ක් විතර. මොකද දෙමළ ජනතාව කොහොමත් දැන් නිදහසට කැමති නිසා. ඉතින් මෙ චන්ද ලක්ෂ 2 ටතමයි සරත් හා රනිල් මගේ මව් බිමේ අයිතිය නැතිකරන්න හදන්නේ. ඔක ඉතින් දුෂනය නැතිකරන්න බලන් ඉන්න අයට පේන්නේ නැහැ මොකද ඔය වැඩිපුර දුෂනයගැන දන්නේ ඔවා කරපු අය හින්දා එයලාගේ හිත කියවනවා දුෂනය , දුෂනය කියලා ඉතින් රට ගැන මතක නැහැ.


දැන් ඔය කරැනු ටික යන්තමට හරි තෙරෙනවනම් දුෂනය පැත්තකින් තියලා රට එකීය කරගන්න ඔනා. මොකද හොරාකන්න /දුෂනය කරන්න අපිට රටක් තියෙන්න ඔනා. රටක් තියනවා නම් ඉතින් ඔය ඔන එකක් කරන්න පුලුවන්. මතකනේ පහුගිය කලේ අපි රට බෙරගන්න මොන තරම් දුක් වින්දද? දැන් ඉතින් ඔවා අපිට මතක නැහැ.. දැන කවුරැත් කතා කරන්නේ රට හදන්න. රට රකින කතා නැහැ.

හිතා ගන්න බැරි ඇයි ජවිපේ මෙකට එකතුවුනේ කියලා. මොකද මෙකට්ටිය තමයි මහින්දව බලයට ගෙනාවේ.


කොහොම හරි රට බේරගමු


පසුව ලියමි.
මුලින්ම පාව දුන්නෙ කුවේණි නෙමේ. විභීෂණ. අමතකවු කරැනක් මතක් කරදුන්නට තරිදුට ස්තුතිපුරවක වෙමි.

6 comments:

  1. "මොකද හොරාකන්න /දුෂනය කරන්න අපිට රටක් තියෙන්න ඔනා"

    හොරා කෑවම දූෂනය රජ කලාම රටක් ඉතුරු වෙනවද මචං . .

    ReplyDelete
  2. umbe moda kamatanao himalewath beth nehe machn..

    ReplyDelete
  3. monawada ban umbalage oya moda tharka...umbalata emadama wune okane..anduwe lanu hapa hapa wamara wamara kanawa...awurudu 40ka ta wada army eke indala..ape rata wenuwen elowa gihin melowa aapu ape uddaya ewara karapu Sarath Fonseka apahu eelamak enna deyda????..

    poddak mehemath hitala balapan, umbalata TNA eka umbalath ekka innakota hondai den ke gahanawa..yako eelam, LTTE kiyana dewal nikan asawata aapu ewa nemei..ewage deyak apahu athi novenna demala janathawata wisadum laba denna one...hebai eken adahaswenne ape sebalunge jeevitha paruthyagane beragaththu rata kadala kellak demala minissunnta denna one kiyala...MR unath mekata ekaga wela hitiye...

    machn umbalage amma thaththa PA unata umba PA wena eka therumak nehe..hitala bala theeranayak ganin..mokada api theeranya karanne apei ape lamaingei anagathe nisa..meka anthima awastawa..eelanga para wenkota goda pramada wedi wela thiyei...

    ReplyDelete
  4. I think national pride leads to nothing but wars and hates. --- Johnny Rotten
    http://www.nndb.com/people/479/000024407/

    ReplyDelete
  5. මුලින්ම පාව දුන්නෙ කුවේණි නෙමේ. විභීෂණ

    ReplyDelete
  6. ගොන් කතා කියන්න එපා. තමුන්ගෙ දේශපාලන ගැති බවට කරුනු වීකෘති කරන්නත් එපා. මේ ජාතිවාදී ගෝරනාඩුවෙන් මහින්දට තියන චන්දත් නැති වෙනවා.

    ReplyDelete